සල්ලි හොයන්න නම් පුළුවන්,එත් හ්ම් බලන්න මේ කතාවේ ඉතුරු ටික....
වැඩිය කියවන්නේ නැතුව මන් කියන්නම් මේ website එක ගැන..මේ website එක 2007 ඉදලා පටන් ගත්තු 1ක්.මන් මේකෙන් rs.16000-20000 වගේ තාම හොයන්නේ.මෙහෙම නෙවෙයි 50000ක් උනත් හොයන්න පුළුවන් .ලංකාවේ මිනිස්සු කම්මේලි සත ගණන් සල්ලි හම්මේබන නිසා නවත්තලා දානවා එත් americawa වගේ රටවල අයත් මේවා කරනවා එයාලා දන්නවා මේවයෙන් හොදට සල්ලි හොයන්න පුළුවන් කියලා.
ඔන්න එහෙනම් website එකෙන් යටින් දාල තියෙන්නේ මේ හැම එකම free register වෙන්න පුළුවන් ඒවා හොදද සල්ලි වැඩියෙන් හොයන්න ඕනේ නම් ටික දවසක් ඉවසන්න අඩුම තරමෙන් මාස 2ක් වත් මේවයේ තියෙනවා premium membership මේ membership ගන්න ඔයාලා සල්ලි ගෙවන්න ඕනේ නැහැ ඔයාලට ලැබෙන මුදල් වලින් කරන්න පුළුවන්.doller 17ක් වෙන්නේ premium membership එක.එතකොට කලින්ට වඩා ඉක්මනින් සල්ලි හොයාගන්න පුළුවන්.ඔන්න ඔහොම ඒවා ඒ ගැන මන් ඉස්සරහට කියලා දෙනවා බය වෙන්න එපා දෙනට නිකන් ඉන්ටෙර්නෙට් යන වෙලාවට facebook,skype chat කරනකොට මේ site එකට log වෙලා මේ වැඩේට දවසට වෙඩිම 10min යන්නේ.add click කරන්න තියෙන්නේ.
තව දෙයක් මේ site එකේ තියෙනවා toolbar 1ක් එක ඔයාගේ computerඑකට දාගත්තම (install)හැම තිස්සෙම website එකට ගිහින් බලන්න ඕනේ නැහැ.ඔය ඉන්ටෙර්නෙට් යනකොටත් අලුතෙන් add තියෙනවා නම් පෙනවා.paypal,payza,check විදියට ගෙදරටම මුදල් ගන්නත් පුළුවන්.ඩොලර් 8 ඉදලා සල්ලි ගන්න පුළුවන් ඔයාලට premium member කෙනෙක්ට ඩොලර් 6 න් සල්ලි ගන්න පුළුවන්
ඔන්න එහෙනම් website එක හොද නම් කියන්න මට comment හරි කරලා .කියන්න දෙයක් නැහැ 100% sure ඊට වඩා මට කියන්න දෙයක් නැහැ මේ site එක ගැන
පහලින් තියෙන register now free කියන එක click කරාම website එකට යන්න පුළුවන් ඔයාලට.ගිහින් හොදින් කරගෙන යන්න කියලා සුබපතනවා ඔයාලට.

niyamaiiiii,eth international banking card ekak nane,,ekata mokada karne?
ReplyDeleteoyata HNB hari sampath hari debit crd ekakin puluwan international money ganna paypal haraha.
Deletethank u machan eeth kohomada paypal account ekek hadanne
ReplyDeleteme link eke balanna.
Deletehttp://www.sinhapedia.com/2013/06/paypal-paypal-sinhala.html
උපුටා ගැනීම - සිංහ පීඩියා
fatta aaaaaaaa...... (y)
ReplyDeletehttp://2013emoney.blogspot.com/2013_04_01_archive.html
ReplyDeletemama mekata join wela dan 1 month withara wenawa. eth thawama podi ganaine.
ReplyDeletemahajana bank 1 acaunt 1n barida
ReplyDeletemeke paypel email kiyana thena mokada type karane.
ReplyDeleteoyage email1 denna
ReplyDeletebuxreader@gmail.com
Delete